සිසිලන පද්ධතිය 1 (cooling system)
සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයාලට කියල දෙන්න අවේ සිසිලන පද්ධතිය
ගැනයි. මන් ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්නම්.
හරි ඉස්සල්ලාම අපි කතා කරමු තාපය සන්ක්‍රමනය වන ක්‍රම මොනාද කියලා.
1. සන්නයනය
2. සන්වහනය
3. විකිරණය
2. සන්වහනය
3. විකිරණය
හරි මේ ක්‍රම වලට තමයි තාපය යම් කිසි වස්තුවකින් දෙයකින්
ඉවත් වෙන්නෙ. හරි සාමාන්‍යයෙන් වාහන වල භාවිතා වෙන
සිසිලන පද්ධති වර්ග 2ක් තියනවා.
1. වායු සිසිලනය
2. ද්‍රාව සිසිලනය
අපි දැන් කතා කරමු මේ ද්‍රාව සිසිලන ක්‍රමය
පිලිබදව. මේ ද්‍රාව සිසිලන ක්‍රමයටම අනියම් වායු සිසිලන ක්‍රමය කියලත් කියනවා.
1.තාප නිනාල සන්සරණ ක්‍රමය.
2.ක්‍රත පෝෂන සන්සරණ ක්‍රමය.
2.ක්‍රත පෝෂන සන්සරණ ක්‍රමය.
හරි අපි පලමුව තාප නිනාල ක්‍රමය ගැන
කතා කරමු.
මෙම තාප නිනාල ක්‍රමයේදි සිදු වන්නෙ ,
ඔයාලාදන්නවා ඇති ජලය රත් කරන කොට
වාෂ්ප ඇති වෙනවා කියලා ඉතින් එන්ජිම රත් වී මේදි එන්ජිමෙ ජල කුහර වල ඇති ජලය රත්
වීමකට ලක් වෙනවා. එහිදී ජලයේ ඝණත්වය අඩු වෙලා ජලය එන්ජිමෙ ඉහලට ගමන් කරනවා. එවිට
එහි තිබුනු ජලය ඉවත් වීම නිසා එම හිස් අවකාසය පිරවීමට රේඩියේටරේ ඉදලා සිසිල් ජල
දාරාවක් ඇදී එනවා. එවිට රේඩියේටරය තුල හිස්
අවකාශයක් ඇති වෙන නිසා රෙඩීයේටරය ඉහල සිට ජලය ඇද ගන්නවා. මේ ක්‍රමය දිගින් දිගටම
සිදු වෙමින් ජලය රේඩීයේටරය හරහා සන්සරණය වෙනවා. එහිදී පන්කාව මගින් රේඩියේටරය
සිසිල් කරණු ලබනවා. මෙම ක්‍රමය නවීණ වාහන වල භාවිතා වන්නෙ නැත. ඊට හේතුව නවීණ වාහන
වඩා වැඩි වේගයෙන් ක්‍රියා කරන නිසා වැඩි වේගයකින් ජලය සිසිල් කිරීමට අවශ්‍ය නිසාය.
හරි යාලුවනෙ ක්‍රෘත පෝෂන සංසරන ක්‍රමය
අපි ඊලග පෝස්ට් එකෙන් කතා කරමු. එතකන් රැදී ඉන්න. ඔබ සැමට සුබ දවසක්......
FACEBOOK
YOU-TUBE
0 Comments