සුබ දවසක් යාලුවනේ ඉතින් අදත් මම ඔයාලට සිව් පහර එන්ජිමක ප්‍රධාන කොටස් අතරින් තවත් 3ක් අරන් අවා අපි එහෙනම් ඒ එකින් එක ගැන කතා කරමු.
1.දඟර කඳ - crank shaft
මෙහි ප්‍රධාන කාර්ය වන්නේ පිස්ටනයේ රේඛීය චලිතය භ්‍රමණ චලිතයක් බවට පත් කිරීමයි. මෙය මිශ්‍ර වානේ වලින් නිපදවා ඇත . දගර කද දෙදරීන් වලින් තොර වීමට එන්ජින් බදට තදින් සවි කල යුතුය.එය සිදු කරනුයේ ප්‍රධාන බෙයාරින් ආදාරයෙන් ප්‍රධාන ජ්නල තුලය.(1 රූප සටහන අධ්‍යයනය කරන්න )මෙහි තෙල් සැපයිමට දගර කද තුල තෙල් සිදුරු සකස් කර ඇත. දගර කද බදට සවි කිරීමේදි තෙරපුම දරා ගැනීමට තෙරපුම් බෙයාරින් යොදනු ලැබේ.තෙල් මාගි ගමන් කරනුයේ ඊතලයෙන් දක්වා ඇති කොටසේ ඇතුලතින් වන අතර එහි පිටත ඇති සිදුරු මගින් දගර කද සමබරව තබා ගැනීම උපකාරි වේ.
2.කැමි දණ්ඩ - cam shaft

3. වැල්ව - valve
ප්‍රධාන වශයෙන් චූෂන වැල්වය හා පිටාර වැල්වය ලෙස වර්ග 2කින් යුත්ත වේ. චූෂන වැල්වය ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතර පිටාර වැල්වය ප්‍රමාණයෙන් කුඩා වේ. වැල්වයක ප්‍රධාන කාර්ය වන්නේ සිලින්ඩරය තුලට ඇතුලු වූ වාතය සම්පීඩන පහරේදී කාන්දු නොවි රදවා තබා ගැනීමයි.
වැල්ව එකලස ප්‍රධාන වශයෙන් එන්ජිමට සවිවන ආකාර 4රක් දැක්විය හැක.
1.පැති වැල්ව සැකැස්ම (side valve arangement)
2.මුදුන් වැල්ව සැකැස්ම (over head valve arangement)
3.පැති උරිස් වැල්ව සැකැස්ම (side head valve arangement)
4.අර්ධ ගෝලාකාර උඩිස් වැල්ව සැකැස්ම (semi hemispherical - over head valve)
2.මුදුන් වැල්ව සැකැස්ම (over head valve arangement)
3.පැති උරිස් වැල්ව සැකැස්ම (side head valve arangement)
4.අර්ධ ගෝලාකාර උඩිස් වැල්ව සැකැස්ම (semi hemispherical - over head valve)
එහෙනම් යාලුවනේ පුංචි ඉල්ලීමක් තියෙනවා පොස්ට් එක හොදයි නම් සේයා කරලා පොඩි සප් එකක් දෙන්න එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙනකන් ඔයාලා හැමොමටම සුබ දවසක්.
subscribe youtube channel
l
0 Comments