වායු සිසිලන ක්‍රමය



වායු සිසිලන ක්‍රමය


සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මන් කතා කරන්න යන්නේ වායු සිසිලන ක්‍රමය ගැනයි. හරි මෙම ක්‍රමය බහුලවම භාවිතා වන්නේ මෝටසයිකල් වලයි. ඊට හේතුව තමයි මෝටසයිකල් එන්ජින් වල වාතය ( සුලග ) සෘජුවම ගැටීමට සැලැස්වීමට හැකි වීමයි. මේ නිසා මෙම එන්ජින් වල වරල් සහිතව නිර්මාණය කරලා තියනවා දකින්න පුලුවන්. ( 1. රූපය )


මෙම ක්‍රමය බහු සිලින්ඩර එන්ජින් සදහා යෝදා නොගැනීමට හේතුව වන්නේ , සිලින්ඩර වැඩි ප්‍රමානයක් ඇති විට වාතය ගැටෙන ක්ෂේශ්ත්‍ර ඵලය අඩු වීමයි. ඒ වගේම වඩා ක්‍රියාශීලී එන්ජින් වාතයෙන් පමණක් සිසිල් කිරීම ප්‍රමානවත් නොවීමයි.

 

මීට අමතරව එන්ජිම පිටුපස පිහිටුවා ඇති වොක්ස් වැගන් බීට්ල් රථයේද වායු සිසිලන ක්‍රමයක් දක්නට ලැබේ. මෝටර් වාහන වල වායුව මගින් සිසිල් කිරීමට ලක් කරනුයේ රේඩීයෙටරයයි (radiator)  .

එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. යාලුවන්ටත් දැන ගන්න share කරන්න.






Post a Comment

0 Comments