යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්පය
සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයලා එක්ක කතා කරන්න අවේ ප්‍රෙට්ට්‍රල් පොම්ප ගැනයි. ඉතින් පෝස්ට් එකට යන්න කලින් අපෙ page එකටත් like 👍 එකක් දාලා පොඩි සහයෝගයක් දෙන්න.
සාමාන්‍යයෙන් වාහන වල භාවිතා කරන ප්‍රෙට්ට්‍රල් පොම්ප වර්ග 2ක් දකින්න පුලුවන්.
1.යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්ප
2.ඉලෙක්ට්‍රික් ප්‍රෙට්ට්‍රල් පොම්ප
2.ඉලෙක්ට්‍රික් ප්‍රෙට්ට්‍රල් පොම්ප
අපි අද කතා කරමු යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්පය ගැන. මම 1 , 2 රූප සටහන් වලින් යාන්ත්‍රික ප්‍රෙට්ට්‍රල් පොම්පයක රූප සටහනක් හා එහි කොටස් නම් කරපු රූප සටහනක් දාලා තියෙනවා.
රූප සටහනෙ දක්වා ඇති ලෙස ප්‍රාචීරය සම්බන්ද කර ඇති දණ්ඩට සවිකර ඇති සැලැගිල්ල එන්ජිමෙ කැමි දන්ඩෙහි වූ විකේන්ද්රිකයට සම්බන්ධ කරලා තියෙනවා. විකේන්ද්රිකය කර කැවෙන විට සැලැගිල්ල මත ඇති කරන බලය නිසා ප්‍රාචීරය පහලට ඇදෙනවා. එතකොට චූෂන වැල්වය හරහා ප්‍රෙට්ට්‍රල් ප්‍රෙට්ට්‍රල් ටැංකියෙ සිට පැමිණ කූටීරයට පිරෙනු ලැබෙනවා. යලිත් සැලැගිල්ල පහලට ආ විට දුනු ආතතිය නිසා ප්‍රාචීරය ඉහලට තල්ලු වෙනවා එවිට පීටාර වැල්වය විවෘත වී එයින් ප්‍රෙට්ට්‍රල් මිශ්‍රණය ගමන් කරනවා. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වීම මගින් ප්‍රෙට්ට්‍රල් පොම්ප කිරීම සිදු වෙනවා.මේ video එකත් බලන්න. විනාඩියක් වගේ තියෙන්නෙ (subscribe කරලා සප් එකක් දෙන්න.
එහෙනම් යාලුවනේ අලුත් පෝස්ට් එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Post එක share කරලා සප් එකක් දෙන්න.
0 Comments