සිව් පහර පෙට්‍රල් එන්ජිමක භාවිතා වන ප්‍රධාන කොටස්

සුබ දවසක් යාලුවනේ අද මම ඔයාලට අරන් ආවේ සිව් පහර එන්ජිමක ඇති ප්‍රධාන කොටස් ගැනයි.

සිව් පහර එන්ජිම (4 stroke engine) අයත් වන්නේ අභ්‍යන්තර දහන එන්ජින් ගණයටයි. මෙම සිවු පහර එන්ජිමක ඇති ප්‍රධානතම කොටස් කීපයකි.

1. සිලින්ඩර හිස (Cylinder Head)

2. සිලින්ඩර බඳ (cylinder Block)

3. පිස්ටනය (piston)

4. පිස්ටන් වළලු (piston ring)

5. පිස්ටන් අත (connecting rod)

6. දඟර කඳ (crank shaft)

7. දඟර කඳ බෙයාරින් (bearing)
8. කැමි දණ්ඩ (cam-shaft)


9. වෑල් (valve)

10. ටැපට් කවරය (Tappet cover)

11. තෙල් දෙන (oil sump)

12. නළ හමුව (many fold)

13 ගෑස්කට් එක (gasket)

14. ජව රෝදය


අපි මේ එක් එක් කොටස් හා ඒවාට සවිවන අනු කොටස් ගැන ඉදිරියේදි කාතා කරමු.

Post a Comment

0 Comments