වාහන වල භාවිතා වන පද්දති
1 එන්ජිම (enhine)
ඉන්දන පද්දතිය
ලිහිසි කරන පද්දතිය
සිසිලන පද්දතිය
ජ්වලන පද්දතිය
2 සම්පේශන පද්දතිය(transnission system)
ක්ලච් පද්දතිය
ගියර පද්දතිය
රෝද
3 සුක්කානම් පද්දතිය (steering system )
4 තිරිංග පද්දතිය (breaking system )
5 අවලම්බන පද්දතිය (suspension system)
6 විදුලි පද්දතිය (lighling system)
පහන් පද්දතිය
පනගැන්වුම් පද්දතිය
ආරෝපණ පද්දතිය
7 චැසිය(chassies)
8 බොඩිය/ආවරණය (body)
ඉතින් යාලුවනේ මේ තමයි ප්‍රධාන වශයෙන් බාවිත වන පද්දති ටික.ඔයාලා automobile ශේෂ්ත්‍රයට ආස අයනම් අනිවාර්යයෙන් මේ පද්දති ටික පොඩ්ඩක් මතක තියා ගන්න.
0 Comments