වර්නියර් කලපාසය (vernier caliper)
සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ වර්නියර් කලපාසය (vernier caliper) කියන උපකරණය ගැනයි.( 1.රූපය )
හොදයි අපි කතාවට යමු. මේ උපකරණය 0.02mm දක්වා ඉතා සියුම් මිනුම් ලබා ගැනීමට උපකාරී වෙනවා. මෙහිදීද ප්‍රධාන කියවුම හා වර්නියර් කියවුම ලෙස කොටස් දෙකකට වෙන් කරනු ලබනවා. ( 2රූපය බලන්න)
මෙහිදි මිනුම් ලාබා ගනු ලබන්නේ, ප්‍රධාන කියවුමේ අගය ඒ ලෙසින්ම ගෙන වර්නියර් කියවීමෙ අගය එහි එක් පසකින් ලබා දී ඇති වර්නියර් පරිමාණයෙන් ගුණ කල යුතු වේ.මෙහිදි වර්නියර් පරිමාණය ගනු ලබන්නේ ප්‍රධාන කියව්ම හා වර්නියර් කියවුම එකිනෙක සිටින සේ එහි මිනුම් සමාන වන ඉස්තානය වර්නියර් පරිමාණය ලෙස ගනු ලබයි ගනු ලබයි.
වර්නියර් කැලිප එකෙන් ලබා ගත් දේවල් කිහිපයක මිනුම් ලබා ගත් ආකාරය දැන් සලකා බලමු.
වෑල් එකක්
වර්නියර් පරිමාණය =0.05 කැලිපර් එකක්
ප්‍රධාන කියව්ම= 23mm
වර්නියර් කියව්ම= 4
වර්නියර් කියව්ම×වර්නියර් පරිමාණය
4×0.05= 0.20
0.20+ප්‍රධාන කියවීම
0.20+23mm= 23.20mm
තේරෙන් නෑ වගේ නම් cament එකක් දාන්න
මෙම උපකරණය automobile ශේෂ්ත්‍රයේදී අපට බොහො සෙයින් අවශ්‍ය වන උපකරණයක් ඉතින් ගැටලු තියෙනවනම් page එකට massage එකක් දාන්න.share කරලා පොඩි help එකක් දෙන්න සුබ දවසක් 😊😊
මේ ගාන ඔයාලා හදලා උත්තරේ cament කරන්න
වර්නියර් පරිමාණය =0.02
වර්නියර් කියවීම =6
ප්‍රධාන කියවීම = 22mm
0 Comments