මයික්‍රෝමීටරය(micrometre)

මයික්‍රෝමීටරය(micrometre) 


සුබ දවසක් යාලුවනෙ අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මයික්‍රෝමීටරය(micrometre) කියන උපකරණය ගැනයි.

මෙම උපකරණය මිලිමීටරයෙන් 100 පංගුවක් දක්වා මිනුම් ලබා ගැනීමට භාවිතා කළ හැක. ඉතා සංවේදී උපකරණයක් වන මෙය භාවිතා කිරීමේදී ඉතා ආරක්ෂාකාරී ලෙස හැසිරවිය යුතුය.(1රූපය බලන්න )


මයික්‍රෝමීටරයෙන් මිනුම් ලබා ගනු ලබන්නේ, මිනුම් ලබා ගැනීමට අවශ්‍ය කරන කොටස කිනිහිරය හා ඉද්ද අතර රදවා (2රූපය බලන්න) විදාලය කරකවමින් එම වැඩ කොටඩට ගෑවෙන ලෙස කරකවා රුවැට්ටුව කරකවා තවත් හොදින් තද කර අගුල් ඉස්කුරුප්පුව තද කොට මිනුම් කියවනු ලැබේ.

මිනුම් ලබා ගැනීමේදි ප්‍රදාන කියවුම හා මයික්‍රෝ කියවුම ලෙස කොටස් දෙකකට බෙදනු ලැබේ.(3 රූපය බලන්න )  මෙම කොටස් 2 එකතු කොට අදාල මිනුම් කියවමු ලැබේ.

ගැටල හෝ ප්‍රශ්න තියෙනවනම් cament  එකක් දාන්න.  යාලුවන්ටත් දැන ගන්න සෙයා කරලා help එකක් දෙන්න. සුබ දවසක් 😊😊 ...


Post a Comment

0 Comments